නිසිත

nisita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ව්‍යංජනාක්ෂර; හල් අකුරු.
වි. තියුණු කළ; තීක්ෂ්ණ වූ; මුවහත් කළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තියුණු කළ; මුවහත් කළ (පා. නිසිත සං. නිශිත) නා.ප්‍ර. 1. සිංහල හෝඩියේ අක්ෂර භේදයක්; ව්‍යඤ්ජනාක්ෂරය (පා. නිස්සිත සං. නිශ්‍රිත) 2. මධ්‍යම රාත්‍රිය; මැදියම් රැය (පා. නිසීථ සං. නිශීථ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. තියුණු කළ; මුවහත් තැබූ.

Digital Pāḷi Dictionary