නීඳු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[නී + ඉඳු]
1. නා.ප්ර. ජලයට ප්රධානයා; සාගරය; මුහුද; සමුද්රය.
2. නා.ප්ර. සමුද්රයට නායකයා වන කුවේරයා; වෛශ්රවණයා.
3. නා.ප්ර. සොරා; චෞරයා.