නුවණැස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නුවණ + ඇස]
නා.ප්‍ර. නුවණ නැමැති ඇස; ප්‍රඥා චක්ෂුස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. නුවණ නමැති ඇස