පකාස

pakāsa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ප්‍රකාශ කිරීම; බැබළීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ප්‍රකට වස්තු, පතළදෙය, ප්‍රසිද්ධ.
පු. ප්‍රකාශය, ආලෝකය, එළිය. (පි. 346)

Digital Pāḷi Dictionary