සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 568
පක්ඛන්දික
පු. පැනයන්නා. (පි. 347)
පක්ඛන්දිකා
ඉ. රක්තාතිසාරය, අතීසාර රෝගය. (පි. 347)
පක්ඛන්දෙති
ක්රි. (√ භු. ඛදි, පක්ඛන්දනෙ, ඇඳීමෙහි +ණෙ+ති) ඇඳීම-කරවයි. (පි. 347)
පක්ඛපාස
පු. ගෘහාවයවයක්, පැරන් පෝරුව. (පි. 347)
පක්ඛබිලාල
පු. පියා, බළලා. (පි. 347)
පක්ඛර
න. ගැටිය, අද්දර. (පි. 347)
පක්ඛරණ
න. පස්කර ළණය, හැපීම, ගැටීම. (පි. 347)
පක්ඛලති
ක්රි. (√ භු. චල, චලනෙ, සෙලවීමෙහි +ති) වැටෙයි. (පි. 347)
පක්ඛහත
ති. පක්ෂඝාතය, පක්ෂයක් නසන ලද, පැත්තක් නැසුනු. (පි. 347)
පක්ඛාලෙති
ක්රි. (√ භු. චල, චලනෙ, සැලීමෙහි +ණෙ+ති) වැටෙයි, සෙලවෙයි. (පි. 347)
පක්ඛි
පු. පක්ෂ ඇත්තා, පියාපත් ඇත්තා. (පි. 347)
පක්ඛිකභත්ත
න. පක්ෂයක් පාසා දෙන බත. (පි. 347)
පක්ඛිජ
න. පක්ෂි බිජ, කුරුළු බිජු. (පි. 347)
පක්ඛිත
පු. පක්ෂයකට අයත්, පර්ස්වයකට අයත්. (පි. 347)
පක්ඛිත්ත
ති. දමන ලද, බහාලන ලද. (පි. 347)
පක්ඛිපති
ක්රි. (√ භු. ඛිප, ඛිපනෙ, දැවීමෙහි +ති) (ප+ඛිප+ති) දමයි, යමක් තුලට ප්රවේශකරයි. (පි. 347)
පක්ඛිය
පු. පක්ෂයකට අයත්, පක්ඛික. (පි. 347)
පක්ඛීසිහ
පු. පක්ෂි සිංහයා, ගුරුලා. (පි. 347)
පක්ඛෙප
පු. ප්රක්ෂෙපය, දැමීම, පැහීම. (පි. 347)
පක්ඛෙපන
න. පක්ෂෙපනය, දැමීම. (පි. 347)
පක්ඛෙපිත
ති. ප්රක්ෂෙපිත, දැමූ, දමනලද, බහන ලද. (පි. 347)
පකාර
පු. ප්රකාරය, ප්රකාරය, ශාද්රෘස්ස, ප්රභේධන විධිය. (පි. 346)
පකාරෙති
ක්රි. (√ භු. කර, කරණෙ, කිරීමෙහි, ණෙ+ති) (ප+කර+ණෙ+ති) කරවයි. (පි. 346)
පකාස
පු. ප්රකට වස්තු, පතළදෙය, ප්රසිද්ධ.
පු. ප්රකාශය, ආලෝකය, එළිය. (පි. 346)