පග්ගණ්හාති

paggaṇhāti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+ගහ+ණ්හා) ආධාර කරයි; ඔසවයි; දැඩි උත්සාහ කරයි; දිගු කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ප+ගහ+ණ්හා+ති) ගනී, ග්‍රහණය කරයි. (පි. 348)

Digital Pāḷi Dictionary