පඤ්චමහාපරිච්චාග
pañcamahāpariccāga
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ශ්රේෂ්ඨ ධනය, දරුවන්, භාර්යාවන්, ශරීරාවයව, ජීවිතය යන මේ දේ පරිත්යාග කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ධන, පුත්ර, දාරා, රාජ්ය, ශරීරඞ්ග, යන, මහත් පරිත්යාග පස. (පි. 352)
Digital Pāḷi Dictionary
- pañcamahāpariccāga masc