බුද්ධදත්ත පාලි අකාරාදිය – 397

පඤ්චනෙත්ත

පු. මසැස-දිවැස-පැණැස-බුදු ඇස-සමතැස යන ඇස් බසක් ඇති බුදුරද.

පඤ්චපඤ්ඤාසති

ඉ. පනස්පහ.

පඤ්චපතිට්ඨිත

න. දණදෙක, වැලමිටිදෙක හා නළල බිම තැබීම.

පඤ්චබන්ධන

3. බිමි පසක් ඇති.
න. බැමි පස.

පඤ්චබල

න. සද්ධා-සති-විරිය-සමාධි-පඤ්ඤා බන බලපස.

පඤ්චමහාපරිච්චාග

පු. ශ්‍රේෂ්ඨ ධනය, දරුවන්, භාර්යාවන්, ශරීරාවයව, ජීවිතය යන මේ දේ පරිත්‍යාග කිරීම.

පඤ්චමහාවිලොකන

න. බුදුවීමට සුදුසු කාලය, ද්වීපය, දේශය, පවුල, මව යන මේ පස බැලීම.

පඤ්චවග්ගිය

3. පස්දෙනා ගේ සමූහයෙහි වූ; පස්වග මහණුන්ට අයත්.

පඤ්චවණ්ණ

3. නීල-කහ-රතු-සුදු-මදටිය පැහැය යන පස් පැහැය ඇති.

පඤ්චවිධ

3. පස් ආකාර වූ.

පඤ්චවීසති

ඉ. විසිපහ.

පඤ්චසඨි

ඉ. හැටපහ.

පඤ්චසත

න. පන්සියය.

පඤ්චසත්තති

ඉ. හැත්තෑ පහ.

පඤ්චසහස්ස

න. පන්දහස.

පඤ්චසීල

න. සිල්පස.

පඤ්චසො

නි. පස් ආකාරයකින්.

පඤ්චහත්ථ

3. පස්රියනක් දිගැති.

පඤ්චානන්තරිය

න. මව, පියා හා රහතන් මැරීම, බුදුන්ගේ ලේ සෙලවීම, සංඝයා භේද කිරීම යන වහා විපාක දෙන කර්ම පස.

පඤ්චාභිඤ්ඤ්

ඉ. ඍද්ධි බලය, දිවැස, දිවකන, පරසිත් දැනීම, පෙර භවයන් සිහි කිරීම යන විශිෂ්ට නුවණ පස.

පඤ්චායුධ

3. ඒ ආයුධ පස ඇති.

පඤ්චාවුධ

න. කඩුව, සිරිය, අඩයටිය, දුන්න, හෙල්ල යන ආයුධ පස.

පඤ්චාසීති

ඉ. අසූපහ.

පඤ්චාහ

න. පස් දවස.