පඤ්චවිධ

pañcavidha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විධි පහකින් යුත් ; පස් වැදෑරුම්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පස් ආකාර (පා. පඤ්චවිධ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පස් ආකාර වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පඤ්චප්‍රකාර, පස් පරිදි. (පි. 352)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. fivefold

Digital Pāḷi Dictionary