පඤ්චායුධ
pañcāyudha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පැරණි යුද්ධවල දී පාවිච්චි කරන ලද ආයුධ පහ ; දුනු, මුගුරු, අඩයටි, පත්කොහොල් සහ පාරාවළලු හෝ දුනු, මුගුරු, කඩු, අඩයටි.
2. බාල දරුවන්ගේ ආරක්ෂාව පිණිස ගෙළ පළඳවන මේ ආයුධ පහ සටහන් කළ රන් මාල පෙත්ත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පැරණි කාලයේ යුද්ධය සඳහා භාවිත කළ ආයුධ පහ/ ග්රහ අපල දුරුකිරීමට ළදරුවන්ට පලඳවන මාල පෙත්තේ කැටයම් කොට ඇති ආයුධ පහ
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඒ ආයුධ පස ඇති.