පඤ්චමාර

pañcamāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. මාරයන් පස්දෙනා ; බුදු දහමෙහි දැක්වෙන ක්ලේශ, ස්කන්ධ, අභිසංස්කාර, දේව පුත්‍ර සහ මෘත්‍යු යන මාරයන් පස්දෙනා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කිලෙස, ඛන්ධ, අභිසංකාර, දේවපුත්ත, මච්චු යන පස් දෙන, පස්මරු. (පි. 352)