පඤ්ඤත්ති
paññatti
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. නාමය; නියමය; ප්රඥප්තිය; පැණවීම; බලනු; ව්යවහාරය; ශික්ෂා පදය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ප්රඥප්තිය, ව්යවහාරය, පැණවීම, ප්රකාශය, අසන්නවුන්ගේ සිත් නොයෙක් විසිතුරු කොට සොම්නස ඉපදවීමෙන් තියුණුකොට දෙසීම. (පි. 352)
Digital Pāḷi Dictionary
- paññatti 1 fem name; designation; concept; description (of); what is called [pa + ñāpe + ti]
- paññatti 2 fem teaching; instruction; communication; making known [pa + ñāpe + ti]
- paññatti 3 fem [pa + ñāpe + ti]