පඤ්ඤායති
paññāyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+ඤා+ය) ප්රකට වේ; පැහැදිලි වේ; පෙනේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ඤා, අවබොධනෙ, අවබොධකිරීමෙහි, (ප+ඤා+ය+ති) පෙණෙයි, පණවයි. (පි. 352)
Digital Pāḷi Dictionary
- paññāyati 1 pr is clearly known; is evident; is perceived; there is [pa + ñāya + ti]
- paññāyati 2 pr is allowed; is permitted (to); is known [pa + ñāya + ti]
- paññāyati 3 pr is well known; is recognized (by) [pa + ñāya + ti]
- paññāyati 5 pr [pa + ñāya + ti]
- paññāyati 4 pr happens (to); occurs (to); exists (for) [pa + ñāya + ti]