පටිකඞ්ඛති
paṭikaṅkhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පටි+කඛි+ංඅ) කැමැති වේ; බලාපොරොත්තුවේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. කඞ්ඛ, ඉච්ඡාසූ, කැමැත්තෙහි, පති+කඞ්ඛ+ති) කැමැතිවෙයි, ආශාවෙයි. (පි. 353)
Digital Pāḷi Dictionary
- paṭikaṅkhati pr anticipates; expects; awaits; personally wishes (for) [pati + kaṅkha + ti]