පටිකුජ්ඣති
paṭikujjhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පටි+කුධ+ය) කිපුණහුට කිපේ; කිපේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ දි. කුධ, කොපෙ, කිපීමෙහි +ති) වසයි, මුව යටිකර තබයි.
ක්රි. (√ දි. කුධ, කොපෙ, කීපීමෙහි පටි+කුධ+ති) කිපෙයි, කෝපකරයි. (පි. 353)
Digital Pāḷi Dictionary
- paṭikujjhati pr gets angry back; responds angrily; is angry in return [pati + kujjha + ti]