පටිග්ගණ්හාති
paṭiggaṇhāti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පටි+ගහ+ණ්හා) පිළිගනී; බාර ගනී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ගහ, උපාදානෙ, ගැනීමෙහි, පටි+ගහ+ණ්හ+ති) පිළිගනී, ප්රතිග්රහණය කරයි. (පි. 354)
Digital Pāḷi Dictionary
- paṭiggaṇhāti 1 pr takes; accepts; receives [pati + gaṇhā + ti]
- paṭiggaṇhāti 2 pr (of an apology) accepts [pati + gaṇhā + ti]