පටිපජ්ජති

paṭipajjati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පටි+පද+ය) අනුව යයි; පළිපදී; මගට බසී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. පද, ගතියං, යෑමෙහි +ති පටි+පද+ඉජ්ජ+ති) පිළිපදියි. (පි. 355)

Digital Pāḷi Dictionary