පටිපූජෙති
paṭipūjeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පටි+පූජ+ණෙ) ගරු කරයි; පුදයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. පූජ, පූජනෙ, පිදීමෙහි +ණෙ+ති) පුදයි, පූජා කරයි. (පි. 355)
Digital Pāḷi Dictionary
- paṭipūjeti pr honours; treats respectfully; is hospitable (to) [pati + pūje + ti]