පණිධි

paṇidhi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කිසියම් අරමුණක සිත දැඩි ව පිහිටුවීම.
2. ප්‍රාර්ථනාව ; අභිනීහාරය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ප්‍රණධිය, ප්‍රාර්ථනාව, චරපුරුෂයා (පි. 360)

Digital Pāḷi Dictionary