පධන්ඝර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කෙලෙස් තැවීම පිණිස වීර්ය වැඩීමට ස්ථාන කරගන්නා ගෙය ; භාවනා ගෘහය ; පියන්ගල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. භාවනා ගෘහය; පියන්ගල (පා. පධානඝර)