පධන්වීර්ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කෙලෙස් තැවීමේ භාවනාව සඳහා දරන වෑයම ; කෙලෙසුන් මැඩීමට ගන්නා උත්සාහය.