පධාන

padhāna

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කෙලෙසුන් තැවීමේ උත්සාහය; වීර්ය.
3. ප්‍රධාන; ප්‍රමුඛ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ප්‍රධාන, පළමුවන, ප්‍රමුඛ. (පි. 363)

Digital Pāḷi Dictionary