පධාවති

padhāvati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+ධාවු+අ) එහා මෙහා දුවයි; දුවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ධාවු, ගතියං, යෑමෙහි +ති ප+ධා+ව+ති), දුවයි, ධාවනය කරයි. (පි. 364)

Digital Pāḷi Dictionary