පපඤ්ච

papañca

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කල් ගත කිරීම; ප්‍රමාදය; ප්‍රමාදයට හේතු වූ ක්ලේශය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ප්‍රපඤ්ච, තෘෂ්ණාදි පපඤ්චය, උත්තරය. (පි. 364)

Digital Pāḷi Dictionary