බුද්ධදත්ත පාලි අකාරාදිය – 420
පනුදති
(ප+නුද+අ) දුරු කෙරේ.
පනුදන
න. දුරු කිරීම.
පනුදිත
3. ඉවත් කළ; දුරුකළ.
පනුදිත්වා
පූ.ක්රි. දුරුකොට.
පනූදන
න. දුරු කිරීම.
පප
න. ජලය.
පපඤ්ච
පු. කල් ගත කිරීම; ප්රමාදය; ප්රමාදයට හේතු වූ ක්ලේශය.
පපඤ්චිත
3. ප්රමාද කළ විස්තර කළ.
න. ප්රමාදයට හේතු වූ ක්ලේශය.
පපඤ්චෙති
(ප+පච+ණෙ) ප්රමාද කරයි; විස්තර කරයි.
පපටිකා
ඉ. ගැලවුණු පොත්ත; පතුර.
පපතති
(ප+පත+අ) වැටේ.
පපතන
න. වැටීම.
පපතිත්වා
පූ.ක්රි. වැටී.
පපද
පු. පය අග.
පප්පටක
න. බිම්මල; හත්ත.
පප්පොඨෙති
(ප+පොථ+ණෙ) ගසා දමයි.
පප්පොති
(ප+අප+ඔ) පැමිණේ; ලබාගනී.
පප්ඵාස
න. පපුව; හෘදය වස්තුවට පිටින් තිබෙන පපුමස.
පප්ඵොඨෙති
(ප+පොථ+ණෙ) ගසා දමයි.
පපා
පැන් භාජන තබන තැන; පැන්හල.
පපාත
පු. ප්රපාතය; බෑවුම; වැටීම.
පපාතතට
පු. ප්රපාතයේ මුදුන.
පපාතී
3. වැටෙන්නා.
පපිතාමහ
පු. සීයාගේ පියා.