පපඤ්චෙති

papañceti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+පච+ණෙ) ප්‍රමාද කරයි; විස්තර කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ චු. බ්‍යත්තීකරෙ, ප්‍රමාදයෙහි +ණෙ+ති), ප්‍රමාද කරයි. (පි. 364)

Digital Pāḷi Dictionary