පබ්බ
pabba
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කොටස; පුරුක; සන්ධිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ගමනෙ, යාමෙහි, පබ්බති, යෙයි.
පු. පර්ව, සන්ධිය, පුරුෂ, ථිති විශේෂ.
√ භු. පූරණෙ, පිරීමෙහි, පබති, පුරය. (පි. 365)
Digital Pāḷi Dictionary
- pabba 1 nt elbow; joint; limb
- pabba 2 nt section; chapter; division
- pabba 3 nt (of a plant) knot; joint; node