පබ්බජති
pabbajati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+වජ+අ) ගිහිගෙය හැර යයි; පැවිදි වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ චු. වජ, ගතියං, යෑමෙහි +ති), (ප+වජති) පැවිදි වෙයි. (පි. 365)
Digital Pāḷi Dictionary
- pabbajati pr ordains as a monastic; renounces the household life [pa + vaja + ti]