පබ්බජ්ජා
pabbajjā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. පැවිද්ද; පැවිදි වීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ප්රවෘජ්යාව, පැවිදිවීම, පැවිද්ද, මහණවීම. (පි. 365)
Digital Pāḷi Dictionary
- pabbajjā 1 fem (vinaya) novice ordination; renunciation; becoming a monastic [pa + √vaj > baj + yā]
- pabbajjā 2 fem banishment; exile [pa + √vaj > baj + yā]