පබ්බාජෙති
pabbājeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+වජ+ණෙ) නෙරපයි; පැවිදි කරයි; රටින් පිටකරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වජ. ගතියං, යාමෙහි +ණෙ+ති), පැවිදි කරවයි. (පි. 365)
Digital Pāḷi Dictionary
- pabbājeti 1 pr banishes; exiles; drives away (from) [pa + vāje + ti]
- pabbājeti 2 pr makes ordain; ordains; gives ordination (to) [pa + vāje + ti]