පබුජ්ඣති
pabujjhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+බුධ+ය) අවබෝධ කරයි; පිපේ; පිබිදේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ දි. බුධ, බොධනෙ, පිබිදීමෙහි +ති=ප+බුජ්ඣති), පිබිදෙයි. (පි. 365)
Digital Pāḷi Dictionary
- pabujjhati pr wakes up; is awake; gets up [pa + bujjha + ti]