බුද්ධදත්ත පාලි අකාරාදිය – 422
පබුජ්ඣති
(ප+බුධ+ය) අවබෝධ කරයි; පිපේ; පිබිදේ.
පබුද්ධ
3. අවබෝධ කළ; පිපුණු; පිබිදුණු.
පබොධන
න. උත්සාහවත් කිරීම; පිබිද වීම.
පබොධිත
3. ප්රබෝධ කළ; පිබිද වූ.
පබොධෙති
(ප+බුධ+ණෙ) අවබෝධ කරවයි; පුබුදුවයි.
පභංගු
3. බිඳෙන සුලු; ලෙහෙසියෙන් බිඳීයන.
පභංගුර
3. බිඳෙන සුලු; ලෙහෙසියෙන් බිඳීයන.
පභග්ග
3. බිඳී ගිය; බිඳුණු.
පභඞ්කර
පු. ආලෝක කරන්න; සූර්යයා.
පභව
පු. උපදනා තැන; මුල් හටගැන්ම.
3. සමාසයේදී ප්රභව කොට ඇති.
පභවති
(ප+භූ+අ) ලො බසී; හටගනී.
පභස්සර
3. ඉතා පැහැදිලි; ඉතා බබළන.
පභා
ඉ. ආලෝකය.
පභාත
න. උදෑසන.
පභාති
(ප+භා+අ) බබළයි.
පභාව
පු. තේජස; බලය.
පභාවීත
3. වඩන ලද; වෂ ආදිය පොවන ලද.
පභාවෙති
(ප+භූ+ණෙ) ඖෂධ කවයි; වඩයි.
පභාස
පු. ආලෝකය; එළිය.
පභාසති
(ප+භාස+අ) බබළයි.
පභාසිත
3. බැබළුණු.
පභාසෙත්වා
පූ.ක්රි. බබුළුවා.
පභාසෙති
(ප+භාස+ණෙ) ආලෝක කරයි; බබුළුවයි.
පභාසෙතුං
නි. බබුළුවන්නට.