පභව

pabhava

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. උපදනා තැන; මුල් හටගැන්ම.
3. සමාසයේදී ප්‍රභව කොට ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ප්‍රභව, උත්පත්තිය, කාරණය, ස්ථානය, පළමු හටගත් වස්තු. (පි. 365)

Digital Pāḷi Dictionary