සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 606
පභඞ්ගු
න. බිඳෙනසුලු, රැස්විහිදෙන. (පි. 365)
පභඞ්ඝන
න. බබලන, දිලිසෙන. (පි. 365)
පභඤ්ජති
ක්රි. (√ භු. භඤ්ජ, භඤ්ජනෙ, බිඳීමෙහි +ති ප+භඤ්ජ+ති), බිඳෙයි. (පි. 365)
පභඤ්ජන
න. සුළඟ, බිඳීම. (පි. 365)
පභඤ්ජිත
ති. බිඳෙන ලද. (පි. 365)
පභව
පු. ප්රභව, උත්පත්තිය, කාරණය, ස්ථානය, පළමු හටගත් වස්තු. (පි. 365)
පභවති
ක්රි. (√ භු. සත්තායං, වීමෙහි +ති) (ප+භව+ති), පහළවෙයි, හට ගනියි (පි. 365)
පභස්සති
ක්රි. (√ දි. භසු, අධොපතනෙ, පහතට වැටීමෙහි +ති), (ප+භස්සති) පහතට බසී. (පි. 366)
පභස්සර
න. ප්රභාස්වර,රැස්විහිදෙන, ආලෝකමත්, බඹසර, රස්මිය. (පි. 365)
පභා
ඉ. ප්රභාව, රස්මිය, ආලෝකය, පඹ. (පි. 366)
පභාකර
පු. ප්රභාකර, ආලෝක කරන්නා, සූර්ය්යයා. (පි. 366)
පභාත
න. ප්රභාතය, අළුයම, අති උදය. (පි. 366)
පභාති
ක්රි. (√ භු. භා. දිත්තිය, බැබලීමෙහි +ති) (ප+භා+ති), බබලයි, දිලිසෙයි. (පි. 366)
පභාමාලා
ඉ. රශ්මි මාලාව. (පි. 366)
පභාව
පු. ප්රභාව, වික්රමය, තෙජස, දණ්ඩනයෙන් උපත් තෙජස, සමර්ථභාවය. (පි. 366)
පභාවිත
ති. භාවිතාකළ, ප්රගුණ කළ. (පි. 366)
පභාවෙති
ක්රි. (√ භු. සත්තායංවීමෙහි +තී, ප+භාවෙති), වඩයි, වර්ධනය කරයි. (පි. 366)
පභාස
පු. ආලෝකය, දීප්තිය. (පි. 366)
පභාසති
ක්රි. (√ භු. භා. සු. දිත්තියං බැබලීමෙහි +තී), (ප+භාස+ති) බබලයි, දිලිසෙයි. (පි. 366)
පභාසෙති
ක්රි. (√ භු. භාසු, දිත්තියං, බැබලීමෙහි +ණෙ+ති ප+භාසෙති), බබලයි. (පි. 366)
පභින්දති
ක්රි. (√ රු. භිඳ, විදාරණෙ, බිඳීමෙහි +ති ප+භිද+ති), බිඳියි. (පි. 366)
පභින්න
පු. බිඳිනු, මත්තහස්තියා. (පි. 366)
පභු
පු. ප්රභු, අධිපති, ඉසුරු ඇත්තා, නායකයා. (පි. 366)
පභුත්ත
න. ප්රභුභාවය, ප්රධානභාවය. (පි. 366)