පභින්න
pabhinna
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ප්රභේද ගත හෙවත් විශේෂ විභාගයට පැමිණි; බිඳී ගිය; බිඳී මතු වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බිඳිනු, මත්තහස්තියා. (පි. 366)
Digital Pāḷi Dictionary
- pabhinna 1 pp (of an elephant in rut) with juices flowing; releasing excretions [pa + √bhid + na]
- pabhinna 2 pp broken; fractured; shattered [pa + √bhid + na]
- pabhinna 3 pp [pa + √bhid + na]
- pabhinna 4 pp [pa + √bhid + na]