පමත්ත
pamatta
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ප්රමාදයට පත්; පිරිහෙන ක්රියාවල යෙදුණු; මත් වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ප්රමත්ත, ප්රමාද, කඩිසර නොවන. (පි. 366)
Digital Pāḷi Dictionary
- pamatta 1 pp careless; heedless; negligent; inattentive [pa + √mad + ta]
- pamatta 2 pp intoxicated; drunk [pa + √mad + ta]