පමද්දති

pamaddati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+මද්ද+අ) මඬියි; යටත් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. මද්ද, මද්දනෙ, මැඩීමෙහි +ති ප+මද්ද+ති), මිරිකයි, පොඩිකරයි. (පි. 366)

Digital Pāḷi Dictionary