පරරූප

pararūpa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වචනයක අවසනට – යෙදෙන ශබ්දය පසුව යෙදෙන ශබ්දයෙහි රූපය ගැනීම ; පර වර්ණයාගේ රූපය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අන්‍යයන්ගේ රූපය, පරවූ රූපය. (පි. 368)