පරිනිට්ඨිත
pariniṭṭhita
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නිම වූ; වැඩ අවසන්කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අවසන් කළ, නිමාවට පමුනුවන ලද. (පි. 372)
Digital Pāḷi Dictionary
- pariniṭṭhita 1 pp completely finished; perfectly completed; fully accomplished [pari + ni + √ṭhā + ita]
- pariniṭṭhita 2 pp (of food) prepared; finished being cooked [pari + ni + √ṭhā + ita]