සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 619
පරිනිට්ඨාන
න. අවසානය, කෙළවර (පි. 372)
පරිනිට්ඨාපෙති
ක්‍රි. (√ දි. ඨා. ගතිනිවත්තියං, ගති පැවැත්මෙහි +ණෙ+ති), අවසන් කරයි. (පි. 372)
පරිනිට්ඨිත
ති. අවසන් කළ, නිමාවට පමුනුවන ලද. (පි. 372)
පරිනිප්ඵන්න
න. උපන්, හටගත්. (පි. 372)
පරිනිබ්බාණ
න. පිරිනිවන් පෑම, රහතුන්ගේ කාලක්‍රියාව, ක්ලෙස පරිනිර්වාණය සහ ස්ඛන්ධ පරිනිර්වාණය. (පි. 372)
පරිනිබ්බානික
පු. පිරිනිවන්පාන්නා. (පි. 372)
පරිනිබ්බාපන
න. පිරිනිවන් පෑම. (පි. 372)
පරිනිබ්බාපෙති
ක්‍රි. (√ චු. වජ, ගතියං, යෑමෙහි +ණෙ+ති), පිරිනිවන් පෑම කරයි. (පි. 372)
පරිනිබ්බායති
ක්‍රි. (√ චු. වජ, ගතියං, යෑමෙහි +ති), පිරිනිවන් පායි. (පි. 372)
පරිනිබ්බායන
න. පිරිනිවන් පානා. (පි. 372)
පරිනිබ්බායි
පු. පිරිනිවන් පානා පුද්ගල තෙම. (පි. 372)
පරිනිබ්බුත
ති. පිරිනිවන් පානා ලද, පරිනිර්වාණයට පැමිණි. (පි. 372)
පරිනිම්මිත
පු. පරනිර්මිත දිව්‍ය ලෝකය.
ති. අනුන් විසින් නිර්මාණය කළ. (පි. 372)
පරිපක්ක
පු. මුහුකළ, පැසුණු, ඉදුනු. (පි. 372)
පරිපච්චන
න. පිසීම, පැසීම. (පි. 372)
පරිපච්චයති
ක්‍රි. (√ දි. පච, පාකෙ, පිසීමෙහි +ති), පැසෙයි, විපාක දෙයි. (පි. 372)
පරිපඤ්ඤති
ක්‍රි. (√ දි. ඤා. අවබොධනෙ, අවබොධයෙහි +ති), ප්‍රශ්න කරයි. (පි. 372)
පරිපටති
ක්‍රි. (√ භු. පට, ගතියං, යෑමෙහි +ති), වැටෙයි, පතිත වෙයි. (පි. 372)
පරිපන්ථ
පු. සතුරු මග, සතුරා, හතුරා. (පි. 372)
පරිපන්ථික
පු. මං පහරන්නා. (පි. 372)
පරිපන්දිත
ති. සැලෙන ලද, තම්පාවන ලද. (පි. 373)
පරිපලුත
ති. ඉල්පෙන ලද, ඉලුප්පුනු. (පි. 373)
පරිප්ඵරති
ක්‍රි. භු. ඵර, ඵරණෙ, පැතිරවීමෙහි +ති), පැතිරෙයි, පතළ වෙයි. (පි. 373)
පරිප්ඵුට්ඨ
පු. විචාල, ස්පර්ශ කළ. (පි. 373)