පරිනිබ්බායති
parinibbāyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පරි+නි+වා+ය) නැවත නූපදින සේ මරණයට පත්වේ; පිරිනිවේ; සසර දුකින් මිදේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ චු. වජ, ගතියං, යෑමෙහි +ති), පිරිනිවන් පායි. (පි. 372)
Digital Pāḷi Dictionary
- parinibbāyati 1 pr (of mental defilement) is completely quenched; is entirely emancipated; is completely cooled [pari + nī + vāya + ti]
- parinibbāyati 2 pr (of an arahant) dies one's last death; attains final emancipation [pari + nī + vāya + ti]
- parinibbāyati 3 pr (of bad behaviour) settles down; cool down; subsides [pari + nī + vāya + ti]