සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 618
පරිදූසන
න. දූෂ්ය කිරීම, කෙළසීම. (පි. 371)
පරිදෙව
පු. හැඬීම, විලාප කියමින් හැඬීම. (පි. 371)
පරිදෙවති
ක්රි. (√ භු. දෙව, දෙවනෙ, විලාපයෙහි +ති), විලාප කියයි. (පි. 371)
පරිදෙවන
න. විලාප කීම, හැඬීම. (පි. 371)
පරිදෙවිත
ති. හඬනා ලද, විලාප කියන ලද. (පි. 371)
පරිධංසක
පු. දවන්නා, අළු කරන්නා, විනාශ කරන්නා. (පි. 371)
පරිධංසති
ක්රි. (√ භු. ධංස, විධංසනෙ, විනාශ කිරීමෙහි +ති), විනාශ කරයි. (පි. 371)
පරිධංසන
න. විනාශ කිරීම. (පි. 371)
පරිධාවති
ක්රි. (√ භු. ධාවු, (පරි+ධාව+ති) ගතියං, යෑමෙහි +ති), දුවයි. (පි. 372)
පරිධී
ඉ. ඉර මඬල. (පි. 372)
පරිධොත
ති. සෝදන ලද, සේදූ. (පි. 372)
පරිධොවති
ක්රි. (√ භු. ධොවු, ධොවනෙ, සුද්ධ කිරීමෙහි +ති), සෝදයි, සුද්ධ කරයි. (පි. 372)
පරිධොවන
න. සේදීම, ඇපිල්ලීම. (පි. 372)
පරිනත
ති. මුහුකල, අන්යයෙකුට පවරණ ලද. (පි. 370)
පරිනමති
ක්රි. (√ භු. නම, නමනෙ, නැමීමෙහි +ති) (පරි+නම+ති), පිරිනමයි. (පි. 370)
පරිනමන
ති. පිරිනැමීම. (පි. 371)
පරිනය
පු. විවාහය. (පි. 370)
පරිනානි
පු. පිරිනමන්නා. (පි. 371)
පරිනාම
පු. පිරිනැමීම. (පි. 371)
පරිනාමිත
ති. පිරිනමන ලද. (පි. 371)
පරිනාමෙති
ක්රි. (√ භු. නම, නාමෙ, නැමීමෙහි +ණෙ+ති), පිරිනමයි, පවරයි. (පි. 371)
පරිනායක
පු. නායකයා, අනුශාසකයා, මග පෙන්වන්නා.
පු. පමුණුවන්නා, අධ්යක්ෂකයා. (පි. 372)
පරිනායක රතන
න. සක්විති රජුගේ වැඩිමහල් පුත්රයා පරිනායක රත්ත නමින් හදුන්වයි. (පි. 372)
පරිනාහ
පු. පුලුලු, විශාල. (පි. 371)