පරිපක්ක

paripakka

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අභිවෘද්ධියට පැමිණි; මේරූ; මෝරාගිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මුහුකළ, පැසුණු, ඉදුනු. (පි. 372)

Digital Pāḷi Dictionary