පරිප්ලවති
pariplavati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පරි+ප්ලව+අ) කම්පාවේ; වෙවුලයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ප්ලූ, ගතියං, යෑමෙහි +ති පරි+ප්ලව+ති), ඉල්පෙයි, ඉලිප්පෙයි. (පි. 373)
Digital Pāḷi Dictionary
- pariplavati pr
pariplavati
(පරි+ප්ලව+අ) කම්පාවේ; වෙවුලයි.
ක්රි. (√ භු. ප්ලූ, ගතියං, යෑමෙහි +ති පරි+ප්ලව+ති), ඉල්පෙයි, ඉලිප්පෙයි. (පි. 373)