පරිපාතෙති
paripāteti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පරි+පත+ණෙ) පහරදෙයි; විනාශ කරයි; හෙළයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ චු. පත, ගතියං, යෑමෙහි +ණෙ+ති), හෙලයි, පහත දමයි. (පි. 372)
Digital Pāḷi Dictionary
- paripāteti 1 pr [pari + pāte +]
- paripāteti 2 pr [pari + pāte +]