පරිපුච්ඡති

paripucchati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පරි+පුච්ච+අ) ප්‍රශ්න කරයි; විචාරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. පුච්ඡ, පුච්ඡනෙ, විචාරීමෙහි +ති), විචාරයි, පිළිවිසියි. (පි. 372)

Digital Pāḷi Dictionary