පරිබ්බය
paribbaya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. වියදම; වියදමට ඕනෑ දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වැටුප්, ජීවිකාවෘතියට දෙන මුදල් ආදිය. (පි. 373)
Digital Pāḷi Dictionary
- paribbaya masc
paribbaya
පු. වියදම; වියදමට ඕනෑ දෙය.
පු. වැටුප්, ජීවිකාවෘතියට දෙන මුදල් ආදිය. (පි. 373)