පරිභණ්ඩ

paribhaṇḍa

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. හාත්පසින් උපකාර වූව; අවට තිබෙන දෙය/ ආලේපය; බදාම ගෑම (පා. පරිභණ්ඩ)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පිරිබඩ, ගොම ආදිය පිරිබඩ ගෑම, පිටිපස කෛවෝරුව. (පි. 373)

Digital Pāḷi Dictionary