පලපති

palapati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+ලප+අ) තේරුමක් නැති දේ කියයි; ප්‍රලාප දොඩවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ චු. ලප, වියත්තියං වාචායං, වියත් වචනයෙහි +ති (ප+ලජ+ති)), කථා කරයි, කියයි. (පි. 375)

Digital Pāḷi Dictionary