පාජාපෙති
pājāpeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+අජ+ණාපෙ) දක්කවයි; පදින්නට සලස්වයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ චුග පජ, ගතියං, යෑමෙහි + ණෙ+ති), පදවයි. (පි. 381)
Digital Pāḷi Dictionary
- pājāpeti pr
pājāpeti
(ප+අජ+ණාපෙ) දක්කවයි; පදින්නට සලස්වයි.
ක්රි. (√ චුග පජ, ගතියං, යෑමෙහි + ණෙ+ති), පදවයි. (පි. 381)